Wednesday, July 27, 2016

දිවි හිමියෙන් පෙම් කරමි අම්මේ.........

ලෝකය වෙනස් වනු ඇත
මේ පෘතුවිය අගහරු ග්‍රහයා මත කඩා වැටෙනු ඇත
අපි නන්නාදුනනා විශ්වයක තනිවෙනු ඇත
එහෙත් මට ලෝකයෙන් වැඩක් නැත
මේ අරුතක් නැති ලෝකයේ එකම අරුත්බර වූ ඔබේ ආදරයට
මම දිවි හිමියෙන් පෙම් කරමි අම්මේ.........
 

3 comments:

  1. අම්මා.... පෙව් කිරි කදුළිනි මේ ලොව මෙතරම් හැඩ වුණේ...

    ReplyDelete
  2. mulu lookema apiwa daala giyath amma innawane neda

    ReplyDelete
  3. kauru nathi unath apita hamadma amma innwa

    ReplyDelete