රටේ අනාගතය බාරගනනා පරපුර වන්නේ දරුවන්ය.දරුවන් රටකට මහත් සම්පතකි.මිහිතලයේ අනාගත පරපුර බිහිවන්නේ දරුවන් තුළින්ය.යහපත් සමජයක යහපත් දරුවන් පිරිසක් ගොඩ නගා ගැනීම රටේ යහපත වෙනුවෙන් අවශය්‍ය වේ.මැණිකක් රකිනා නාගයෙකු මෙන් දරු පරපුර ආරක්ශා කර ගත යුත්තේ ඒ නිසාවෙනි.
ලෝක විනශය සිදු වේ යැයි බියෙන් තැති ගත් මොහොතේ එය සිදු නොවීම පිළිබද මහත් සතුටට පත් විය.නමුත් ලොඅක් විනාශය සිදු වී ඈති බව මට හැගේ.එසේ වන්නේ අහස පොලව නුසුලන අපරාද අප රටේ සිදු වන නිසාය.දස මාසයක් ම්ව් කුසේ සිට ලෝක්යේ එළිය දකින්නට උපන් බිළිදා තම මව විසින් මරා දමයි. එසේත් නැතිනම් කුණු ගොඩක කාණුවක දමා තිබේ.මව් පදවිය ලබන්නට කොතරම් වාසනවන්ත විය යුතුද සමජයේ අම්මා දෙවනි බුදුන් ලෙස සලකයි.තම කුසෙන් වදපු දරුවා මර දැමීමට පව්කාර වුනේ කොහොමද?
පියෙක් යනු පවුල ආරක්ශා කරන පුද්ගලයායි. නමුත් අද වන විග අසන්නට දකින්නග ලැබෙන්නේ පියා විසින් දරුවන් මරා දමන සිදුවීම්ය.තම දියණිය අපයොඅජනය කරනු ලබන්නේ පියා විසින් මෙවනි දේවල් අසන්නට දකින්නට ලැබෙන්නේ අපගේ අවාසනාවටය.. රටේ අනාගත පරපුර මල් වගේ ආරක්ෂා කර ගත යුතු වේ.
No comments:
Post a Comment