සල්ලි මිනිස්සුන්ගේ ජීවිතේ වෙලා
මිනිස්සු සල්ලි පස්සේ දුවනවා
අවසානෙට සල්ලි නිසා
ජීවිතෙත් විනශ වී යනවා
සල්ලි තිබුනත් මනුස්ස කමයි වටින්නේ
මනුස්සකම තිබුනට
සල්ලි නැතුව ජීවත් වෙන්නත් බැ
සල්ලි තිබුනත් ප්රශ්න
සල්ලි නැතත් ප්රශ්න
සල්ලි මුලු ජීවිතේම
අල්ලේ නටවනවා
dn hamadekama thirane salli salli
ReplyDeletedn hamadekama thirane salli salli
ReplyDeletedn kale hmadema salli thamai yalu
ReplyDeleteakanam ahema thama ath salli passe gihin bane
ReplyDeletesalli deiyange mallilune
ReplyDeletesalli deiyange mallilune
ReplyDeletebalagena hode
ReplyDelete