නිය ආලේපනය කිරීමේදී අප බොහෝ වැරදි සිදු කරනවා.සෑම දෙනෙක්ම පාහේ සිදු කරනු ලබන පොදු නිය ආලේපන වැරදි කිහිපයක් පිලිබඳවයි මේ සටහන
නියපෙළ අපිරිසිදු අවස්ථාවේ නිය ආලේපන භාවිතා කිරීම.
ආලේපන ගැලවීමට පෙර නියපෙළ සූදානම් කරගෙන නොතිබීම.
Basecoat ආලේප කිරීම මගහැරීම.
නිය ආලේපනට වැරදි ක්‍රම බාවිතා කිරීම.
Topcoat භාවිතා නොකර නිය ආලේපන කිරීම.
නිසිලෙස නිය ආලේපන ගල්වා නඩත්තු නොකිරීම්.
Friday, July 29, 2016
ලෝක ධර්මතාවය
එකම ලෝකයේ මිනිසුන් විවිදාකාරය
රෑපයේ ස්වාභාවය වෙනස්ය
පාට වෙනස්ය
භාෂාව වෙනස්ය
ගතිගුණ වෙනස්ය
එහෙත් වෛරය ක්‍රෝධය තරහව කුහකකම ඊරිසියාව
එකම ආකරයට පිහිටා ඇත
එයයි ලෝක ධර්මතාවය
රෑපයේ ස්වාභාවය වෙනස්ය
පාට වෙනස්ය
භාෂාව වෙනස්ය
ගතිගුණ වෙනස්ය
එහෙත් වෛරය ක්‍රෝධය තරහව කුහකකම ඊරිසියාව
එකම ආකරයට පිහිටා ඇත
එයයි ලෝක ධර්මතාවය
Wednesday, July 27, 2016
දන්නෝ දනිති නුබේ තරම
ලෝකෙට පෙනෙන්නට
ලස්සනට මායම් දාල හැඩ වුනාට
ඇතුලෙ හිස් ගොඩක් නේද බොලේ
කවුරුත් නොදන්නවා ඇති කියලා හිතුවට
දන්නෝ දනිති නුබේ තරම
ලස්සනට මායම් දාල හැඩ වුනාට
ඇතුලෙ හිස් ගොඩක් නේද බොලේ
කවුරුත් නොදන්නවා ඇති කියලා හිතුවට
දන්නෝ දනිති නුබේ තරම
දිවි හිමියෙන් පෙම් කරමි අම්මේ.........
ලෝකය වෙනස් වනු ඇත
මේ පෘතුවිය අගහරු ග්‍රහයා මත කඩා වැටෙනු ඇත
අපි නන්නාදුනනා විශ්වයක තනිවෙනු ඇත
එහෙත් මට ලෝකයෙන් වැඩක් නැත
මේ අරුතක් නැති ලෝකයේ එකම අරුත්බර වූ ඔබේ ආදරයට
මම දිවි හිමියෙන් පෙම් කරමි අම්මේ.........
මේ පෘතුවිය අගහරු ග්‍රහයා මත කඩා වැටෙනු ඇත
අපි නන්නාදුනනා විශ්වයක තනිවෙනු ඇත
එහෙත් මට ලෝකයෙන් වැඩක් නැත
මේ අරුතක් නැති ලෝකයේ එකම අරුත්බර වූ ඔබේ ආදරයට
මම දිවි හිමියෙන් පෙම් කරමි අම්මේ.........
මම අහින්සක සමනලියක්මි
යදින්නියක ලෙස
අසරණ හිගන්නියක ලෙස
ජීවත් වෙන්නට මම ඔබෙන් ජීවිතය යදිමි
ගෙල සිරකර පපුවට පිහි තුඩ තබා
හිසට ගිනි අවි තබා දෑතට ඇණ ගසා
දෙනතට වැලි ගසා ආත්මය මරණයට පත් කරවන
නපුරන්ගේ ලෝකයෙන් මම ජීවිතය යදින්නට බිය වෙමි
මම අහින්සක සමනලියක්මි
අසරණ හිගන්නියක ලෙස
ජීවත් වෙන්නට මම ඔබෙන් ජීවිතය යදිමි
ගෙල සිරකර පපුවට පිහි තුඩ තබා
හිසට ගිනි අවි තබා දෑතට ඇණ ගසා
දෙනතට වැලි ගසා ආත්මය මරණයට පත් කරවන
නපුරන්ගේ ලෝකයෙන් මම ජීවිතය යදින්නට බිය වෙමි
මම අහින්සක සමනලියක්මි
Thursday, July 21, 2016
නිසල රාත්‍රියක
පාලු නිසල රාත්‍රියක
තනි වුන තාරකාවියක් ලෙසට
දැනුනා මගේ සිත් මැදුරට තනිකමක්
ඔබ වෙන් වී ගිය
ඒ මොහොතේ............
තනි වුන තාරකාවියක් ලෙසට
දැනුනා මගේ සිත් මැදුරට තනිකමක්
ඔබ වෙන් වී ගිය
ඒ මොහොතේ............
Tuesday, July 19, 2016
අතීතය
කුඩේ යටින්
නිදහසේ සෑනසිල්ලේ
නුබ යනකොට
පුන්චි නන්ගියේ.......
විඩාබර වූ
මේ ජීවිතෙන් මිදිලා
මට ආසයි නුබත් එක්ක
මගේ සුන්දර අතීතයට
යන්න නන්ගියේ.....
නිදහසේ සෑනසිල්ලේ
නුබ යනකොට
පුන්චි නන්ගියේ.......
විඩාබර වූ
මේ ජීවිතෙන් මිදිලා
මට ආසයි නුබත් එක්ක
මගේ සුන්දර අතීතයට
යන්න නන්ගියේ.....
ආදරය
ආදරේදි විතරයි දෑනෙන
දුකත් මිහිරක් වෙන්නේ.....
ආදරේදි විතරයි විදින වේදනවක්
සෑනසිල්ලක් වෙන්නේ.....
ඒකයි හෑම දේකටම වඩා ආදරය
උත්තරීතර වෙන්නේ.....
දුකත් මිහිරක් වෙන්නේ.....
ආදරේදි විතරයි විදින වේදනවක්
සෑනසිල්ලක් වෙන්නේ.....
ඒකයි හෑම දේකටම වඩා ආදරය
උත්තරීතර වෙන්නේ.....
පියාණෙනි
මා අතහැර කොහේ ගියාද
හීනෙන් වත් කියනවාද
නුබේ තුරුලට විත්
නුබේ සෙනෙහස
විදින්න ආසයි
මට අප්පච්චි....
නුබේ සෙනෙහස ලබන්න
පින් මදිවද මට
නුබ මා අතහැර ගියේ
අප්පච්චි....
Monday, July 18, 2016
මතු පරපුරක අනාගතය
රටේ අනාගතය බාරගනනා පරපුර වන්නේ දරුවන්ය.දරුවන් රටකට මහත් සම්පතකි.මිහිතලයේ අනාගත පරපුර බිහිවන්නේ දරුවන් තුළින්ය.යහපත් සමජයක යහපත් දරුවන් පිරිසක් ගොඩ නගා ගැනීම රටේ යහපත වෙනුවෙන් අවශය්‍ය වේ.මැණිකක් රකිනා නාගයෙකු මෙන් දරු පරපුර ආරක්ශා කර ගත යුත්තේ ඒ නිසාවෙනි.
ලෝක විනශය සිදු වේ යැයි බියෙන් තැති ගත් මොහොතේ එය සිදු නොවීම පිළිබද මහත් සතුටට පත් විය.නමුත් ලොඅක් විනාශය සිදු වී ඈති බව මට හැගේ.එසේ වන්නේ අහස පොලව නුසුලන අපරාද අප රටේ සිදු වන නිසාය.දස මාසයක් ම්ව් කුසේ සිට ලෝක්යේ එළිය දකින්නට උපන් බිළිදා තම මව විසින් මරා දමයි. එසේත් නැතිනම් කුණු ගොඩක කාණුවක දමා තිබේ.මව් පදවිය ලබන්නට කොතරම් වාසනවන්ත විය යුතුද සමජයේ අම්මා දෙවනි බුදුන් ලෙස සලකයි.තම කුසෙන් වදපු දරුවා මර දැමීමට පව්කාර වුනේ කොහොමද?
පියෙක් යනු පවුල ආරක්ශා කරන පුද්ගලයායි. නමුත් අද වන විග අසන්නට දකින්නග ලැබෙන්නේ පියා විසින් දරුවන් මරා දමන සිදුවීම්ය.තම දියණිය අපයොඅජනය කරනු ලබන්නේ පියා විසින් මෙවනි දේවල් අසන්නට දකින්නට ලැබෙන්නේ අපගේ අවාසනාවටය.. රටේ අනාගත පරපුර මල් වගේ ආරක්ෂා කර ගත යුතු වේ.
Saturday, July 16, 2016
මියෙන තුරු මා
මියෙන තුරු මා
නොසිතු දිනක නොසිතු මොහොතක
හමු වුනා අප දෙදෙනා
පෙර බවෙහි පුරුද්දට........
ආදරය නැමති යදන් වලින්
බැදුනා අපගෙ සිත්
හමා ආ මහා කුනාටුවකට හසු වුනා මෙන්
වෙන් වුනා අප දෙදෙනා
යලි එක් නොවන්නට
කිසි දිනක යලිත්
නොසිතමි ප්‍රේමයක්
මින් මතු සිටින්නම් ඔබේ මතකය හා
මියෙන තුරු මා හදවතින්............
නොසිතු දිනක නොසිතු මොහොතක
හමු වුනා අප දෙදෙනා
පෙර බවෙහි පුරුද්දට........
ආදරය නැමති යදන් වලින්
බැදුනා අපගෙ සිත්
හමා ආ මහා කුනාටුවකට හසු වුනා මෙන්
වෙන් වුනා අප දෙදෙනා
යලි එක් නොවන්නට
කිසි දිනක යලිත්
නොසිතමි ප්‍රේමයක්
මින් මතු සිටින්නම් ඔබේ මතකය හා
මියෙන තුරු මා හදවතින්............
අහිමි ආදරය
අහිමි ආදරය
ජීවිතය මෙන් මා
රකිනවා යැයි දිවුරා කිවද
වෙනස් වී අද එම වදන්
නෙත් අගින් ගලනා කදුලු බිදු පිසලන්නටවත්
ඔබ නොමැත මා අසල
ආදරය කියා දුන්නද ඔබ මා හට
විරහවෙ වෙදනාව මා තනිව උගත්තෙමි ......
ජීවිතය මෙන් මා
රකිනවා යැයි දිවුරා කිවද
වෙනස් වී අද එම වදන්
නෙත් අගින් ගලනා කදුලු බිදු පිසලන්නටවත්
ඔබ නොමැත මා අසල
ආදරය කියා දුන්නද ඔබ මා හට
විරහවෙ වෙදනාව මා තනිව උගත්තෙමි ......
Tuesday, July 12, 2016
අම්මා
මහමෙරක් දුක් විද
මා බිහි කළ
ලේ කිරි කරපොවා
මා අැති දැඩි කළ
මගේ අාදර අම්මේ..............
මතු සසරෙත් ඔබ
මගේම වේවා අම්මේ............
මා බිහි කළ
ලේ කිරි කරපොවා
මා අැති දැඩි කළ
මගේ අාදර අම්මේ..............
මතු සසරෙත් ඔබ
මගේම වේවා අම්මේ............

ලස්සන අාදරය
අාදරය ගිනිගෙන ජීවිතෙන් පලිගෙන
සිහින කදු පරදා දවාගෙන
ගියේ අැයි හදවත පලාගෙන
සුසුම් පවනේ හද නිවන්නම්
නෙතේ කදුලින් හද තෙමන්නම්
ජීවිතේ දුක්බරම මොහතක
නුබේ තනියට මම හිදින්නම්
Thursday, July 7, 2016
වග කියන්නේ කවුද ?
නිදහස් සුන්දර ලෝකයක් ලෙස හීන මෑවූ සරසවිය බාදක කම් කටලු වලින් පිරුන ලොවක් බවට අද පත් වී තිබේ.අද පවතින අද්යාපන ක්‍රමය මෙයට ප්‍රදාන හේතුවයි.පාසල් කාලය නෑවතත් මතක් කර දෙන තත්වයට අද සරසවිය පත් වී තිබේ.නිදහස සම්පූර්නයෙන් අහිමි කර තිබේ.උදේ 8 සිට හවස 6,7 තුරු දේසන වලට සහබාගි විය යුතුයි.එයද අනිවාර්ය කර තිබේ.සියයට 80 ක් පෑමිනීම නොතිබුනහොත් විබාග වලට පෙනී සිටීම තනම් කර තිබේ. සරසවිය තුල සිටින්නේ දෑනුම සොයා යන පිරිසකි.එම නිසා දෑනුම සොයා ගෙන යමේ නිදහස තිබිය යුතුයි.ඒ සියල්ල අද සරසවිය තුල වියකී ගොස් තිබේ.නිදහස් අද්යපනය මෙයද???? කවුඩ මේවට වග කිව යුත්තේ???
නිදහස් සුන්දර ලෝකයක් ලෙස හීන මෑවූ සරසවිය බාදක කම් කටලු වලින් පිරුන ලොවක් බවට අද පත් වී තිබේ.අද පවතින අද්යාපන ක්‍රමය මෙයට ප්‍රදාන හේතුවයි.පාසල් කාලය නෑවතත් මතක් කර දෙන තත්වයට අද සරසවිය පත් වී තිබේ.නිදහස සම්පූර්නයෙන් අහිමි කර තිබේ.උදේ 8 සිට හවස 6,7 තුරු දේසන වලට සහබාගි විය යුතුයි.එයද අනිවාර්ය කර තිබේ.සියයට 80 ක් පෑමිනීම නොතිබුනහොත් විබාග වලට පෙනී සිටීම තනම් කර තිබේ. සරසවිය තුල සිටින්නේ දෑනුම සොයා යන පිරිසකි.එම නිසා දෑනුම සොයා ගෙන යමේ නිදහස තිබිය යුතුයි.ඒ සියල්ල අද සරසවිය තුල වියකී ගොස් තිබේ.නිදහස් අද්යපනය මෙයද???? කවුඩ මේවට වග කිව යුත්තේ???
mithuriyata
සසර පුරුද්දට
හමු උනා අපි
මේ බවයේ..................
සරසවි මිතුරන් ලෙසට
පතන්නම් මතු බවයෙත්
මෙලෙසම අප හමුවෙන ලෙසට
හමු උනා අපි
මේ බවයේ..................
සරසවි මිතුරන් ලෙසට
පතන්නම් මතු බවයෙත්
මෙලෙසම අප හමුවෙන ලෙසට
Subscribe to:
Posts (Atom)